Budu Piyanane | බුදු පියාණනේ
Key: C major | Beat: 3/4
With Lyrics
CHORUS Ad-Lib in C බුදු පියාණනේ ඔබේ පාද කරනෙමි පිණිපා INTRO/INTER | C | F | - | - | | C | - | C | F | | F | - | C | - | | C | F | C |G7 | VERSE 1 C F C පියෙන් පියට මිහිකත සනහා F C බැලූ බැලූ නෙත් සිත් බඳවා C G Bm G F|C| දහම් අමාවෙන් තිලොව තෙමූ C C/G7)C G7 C G7 C බුදු පියාණනේ ඔබේ පාද කරනෙමි පිණිපා// Back To Chorus VERSE 2 C F C සසර සයුරකට නෞකාවයි F C නිමල අමිල නෙත් සිළිලාරයි C G Bm G F|C| ලොවේ අනගි ගුණදම් මුහුදයි C (C/G7)C G7 C G7 C බුදු පියා මගේ භවේ අඳුර නැසු මිණි පහනයි// Back To Chorus VERSE 3 C F C හිමියෙනි ඔබෙ මොක් මග හමුවේ F C හැදෙමි බැඳෙමි නැහැවෙමි නිබඳේ C G Bm G F|C| තිලෝ තිලක සම්බුදු සමිඳේ C (C/G7)C G7 C G7 C මම දිවා රැයේ ගිලී නහමි මියකැන් දහරේ // Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | C | F | - | - | | C | - | C | F | | F | - | C | - | | C | F | C |G7 | VERSE | C | - | F | - | | C | - | F | - | | F | - | C | - | | C | G |Bm | G | | F | C|| - | - | | C |G7 | C |G7 | | C |G7 | C | - ||
Your comments will keep me going