Budu Karuna | බුදු කරුණා
Key: C minor | Beat: 3/4
INTRO |+ | |Fm|Cm|Cm/Fm|Cm|Fm|Cm| |Bb|F |Cm/Fm|Cm|Cm|Cm| |Cm| CHORUS Cm Ab Cm බුදු කරුණා දෑස තෙමී Cm Bb මෙත් සිහිලැලි ඇද හැලුණා Gm Eb නිවා තාප ලෝ කතරේ Bb Fm Cm |Cm|F|-|Cm| අමා වතුර ගලා බසී Cm Ab Cm බුදු කරුණා දෑස තෙමී INTER 1 |Cm|Cm|Fm|Cm|F |- |Fm|Cm| |Cm|Cm|F |Cm|Cm|F |Cm|Cm| VERSE 1 Bb කඳු වැටිවල නිසොල්මනේ Gm Cm 1st|Cm|F|Cm|- | ගහ කොළ මල් පිපී නටයි// Fm Bb නැවුම් පොළොව නව නිල්ලේ Bb Eb Fm Cm බුදු සිරිපා පහස ලබයි INTER 1 |Cm|Bb|Fm|Cm|Ab|Cm|Fm|Cm| |F |- |Fm|Cm|Cm|- |- |- | VERSE 2 Bb Cm කෙළෙස් මලින් උකටලි සිත Cm Gm Bb 1st|Cm|F|Cm|- | නිවා තවන සුවය සොයයි// Dm Bb Eb නිසල ඔබේ බුදු රුව ළඟ Bb Eb Fm Cm මගෙ හද භාවනා කරයි
Your comments will keep me going