Budu Hamuduruwo | බුදු හාමුදුරුවො
Key: E minor | Beat: 4/4
With Lyrics
INTRO/INTER || Em | - | Em | - || ||Em/D|Em |G/Am|Em | | C |Em |Em/D|Em || CHORUS Em B බුදු හාමුදුරුවො අපිත් දකින්නැති Em B D B බණත් අහන්ඇති ඒ කාලේ Am G නිවන් දකින්නට පිං මදි වෙන්ඇති B Em එකයි තවමත් සංසාරේ// VERSE 1 Em G C දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති E A E බුදුන් වදින්ට ඒ කාලේ Dm Em E Am නිවන්දකින්නට පිං මදි වෙන්ඇති E Em ඒකයි තවමත් සංසාරේ VERSE 2 Em G C අපිත් එක්ක සිටි අපේම යාළුවෝ E A E නිවන් දකින්ඇති ඒ කාලේ Dm Em E Am මෙතේ බුදුන් දැක නිවන් දකින්නට E පිං පුරවමු අපි සංසාරේ
For Bar Chord Lovers
[the_ad id=’5764′]INTRO/INTER ||Em | - | Em | - || ||Em/D|Em |G/Am|Em | | C |Em |Em/D|Em || CHORUS | + | + |Em | B | |Em | B | D | B | ||Am | - | G | - | | B | - |Em | - || VERSE |Em | - | G | C | | E | A | E | - | |Dm |Em | E |Am | | E | - | - | - |
Harsha Jayamanne says
Kudos to Dinesh Joseph for providing the lyricist and musician info