Buddhanubhawena | බුද්ධානුභාවේන
Key: A major | Beat: 3/4
With Lyrics
INTRO | A | - | - | - | | A | - | - | - | | A | - |C#m|Bm | |E7 | - | D | A | CHORUS A බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී E7 A මෙත් මල් පිපීලා මුදිතා ජලාසේ F#m E7 A නංවා ප්‍රභා ලොව්තුරා රශ්මි මාලා A F#m D A හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී// INTER | A | - |C#m|Bm | |E7 | - | D | A | VERSE 1 A F#m A තණ්හා උපාදාන පරිදේව වියැකී D A අඥාන අඳුරේ දැල්වී ප්‍රදීපේ A D A හඬවා නුවන් දැල් මංගල්‍ය ප්‍රීතී A F#m D A හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී// VERSE 2 A F#m A භෘංගාවලී රාව ප්රතිරාව නංවා D A බන්දා ප්‍රශංසා ජය කේතු කේලී A D A දසතින් ගලා ක්ෂීර පායාස ධාරා A F#m D A හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී//
For Bar Chord Lovers
INTRO | A | - | - | - | | A | - | - | - | | A | - |C#m|Bm | |E7 | - | D | A || CHORUS | A | - | - | - | |E7 | A | - | - | | A |F#m|E7 | A | | A |F#m| D | A | INTER | A | - |C#m|Bm | |E7 | - | D | A | VERSE | A |F#m| - | A | | D | - | A | - | | A | - | D | A | | A |F#m| D | A | Back To Chorus
Anonymous says
Thank you for your effort and the chord charts.
Dhammi
Harsha Jayamanne says
You are welcome