Boralu Anena | බොරළු ඇනෙන
Key: Bb Major | Beat: 6/8
With Lyrics
INTRO/INTER |Bb | - | - | - | |Bb | - | F |Eb | |Ab | - |Eb |Bb | |Eb |Bb | - | - | CHORUS Bb බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවාගන්න Bb Eb Bb ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොඳින් බලාගන්න Bb මහත්වරුණි බදුලු ඔයෙන් කිරි කඳුලක් අපිත් ගන්න Bb Eb Bb කාසි ඇතොත් මේ බෙලිමල් කඳුළු වතුර පොදක් බොන්න VERSE 1 Bb කැලේ ගිහින් නිදිවැරුවා... Bb F Eb කැලේ ගිහින් නිදිවැරුවා කැපුන සඳුන් දන්ඩ දනී Ab Eb Bb ඒ සඳුනින් හිත තැවරූ සුවඳ පවා සිහින වැනී Bb අඳුරට දුක එකතු වෙලා... Bb F Eb අඳුරට දුක එකතු වෙලා නින්ද බිඳුනු පැලට වදී Ab Eb Bb අපට නැතත් බදුලු ඔයට හෙටත් උදෑසනක් වඩී Back To Chorus VERSE 2 Bb රෑන ගිරව් කටුසු කොබෙයි... Bb F Eb රෑන ගිරව් කටුසු කොබෙයි උරග නාග සපුනි වනේ Ab Eb Bb නුඹට වගේමයි අපටත් දුක් පීඩා විඩා දැනේ Bb කඳු ඉස්මත්තෙන් පාවී... Bb F Eb කඳු ඉස්මත්තෙන් පාවී වැගිරෙන දුන්හිඳ හීනේ Ab Eb Bb පුංචි එවුන්ටයි ලස්සන කිරු ගරුඩෙන් කවිය වුනේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER |Bb | - | - | - | |Bb | - | F |Eb | |Ab | - |Eb |Bb | |Eb |Bb | - | - | CHORUS |Bb | - | - | - | |Bb | - |Bb |Eb | |Bb | - |Bb | - | |Bb | - | - | - | |Bb | - |Bb |Eb | |Bb | - |Bb | - | VERSE |Bb | - | - | - | |Bb | - | F |Eb | |Ab | - |Eb |Bb | |Bb | - |Bb | - | |Bb | - |Bb | - | | F |Eb |Ab | - | |Eb |Bb | Back To Chorus[the_ad id=’6203′]
දීපිකා ප්රියදර්ශනී/Deepika Priyadharshani

Your comments will keep me going