- Lyrics: Ajantha Ranasinghe
- Music: Sarath Dasanayaka
- Movie: Bonda Meedum
- Cut & Paste Transpose
Bonda Meedum | බොඳ මීදුම්
G major
INTRO [ | G ——-| Am ——| G— C—| G— C—| D———| G——-|] || G | — | C | — | | D | — | G | — || | C | G | D | G | CHORUS 1 G C D G බොඳ මීදුම් කඳුරැල්ලේ සුරංගනා රජ දහනේ D G ඔබේ සිනා කඳුළු බිඳක් G7 C D G හෙටත් වාසනා - හෙටත් වාසනාවන් G C D G සිහින නදී නළ රැල්ලේ පැතුම් රුවන් රන් ඔරුවේ D G ඔබේ නිමල නිද්‍රා ගී G7 C D G මටත් වාසනා - මටත් වාසනාවන් INTER 1 | G | D | C | — | | C | D | G | C | | D | G | G |Am | | D | G | D |D7 | | G | — | VERSE 1 G C D7 G|G|C|D|G| සිතක තැවුල් සංසිඳිලා මිටියාවත මල් ඉසිලා C D මල් වරුසා සුවඳ සමය D7 G මටත් වාසනා මටත් වාසනාවන් G C D7 G|G|C|D|G| රෑ සියන්නෙ නොනිමි නාද සැවුල් කොවුල් විහඟ ගීත C D අපට ඇරැනු හුදකලාව D7 G මටත් වාසනා හෙටත් වාසනාවන් CHORUS 2 G C D G සිහින නදී නළ රැල්ලේ - පැතුම් රුවන් රන් ඔරුවේ D G G7 C D G ඔබේ නිමල නිද්‍රා ගී මටත් වාසනා - මටත් වාසනාවන් INTER 2 | G | D | C | — | | D |D7 | G | — | | F | — | G | — | | F | G | — | G | VERSE 2 Gm Dm Bb Gm මාල හතක් පලඳන්නට හීන හතක් එළිවන්නට Gm Dm දොළොස් මහේ පහන් එළිය Gm D D7 G මටත් වාසනා හෙටත් වාසනාවන් Gm Dm Bb Gm අනාගතය කිරිළු දරා දෙපාමුලට වඩින තුරා Gm Dm ළවන් පොඟන මියුරැ තෙපුල් Gm D D7 G මටත් වාසනා හෙටත් වාසනාවන්////
Sam Silva says
Thank you so much, appreciate it. Do you have chords for Ran Monarun Raga Denu Dutuwa?
Harsha Jayamanne says
No it’s not done. I will see