Bolanda Katha Kiyala | බොලඳ කතා කියලා
Key: F major | Beat: 4/4
With Lyrics
CHORUS 1 F C බොලඳ කතා කියලා පාසැල පෙම් බැඳලා C Gm C C7 F මතු පෙම් සිහින මවා ගත කල ජීවිතය එදා VERSE 1 F C මා දිළිඳෙකු හන්දා වතු පිටි ගෙවල් සොයා C Gm C C7 F මගෙ ආදරෙ නොබලා වෙන කෙනෙකුට මන බැන්දා F දුප්පත් වූවත් ආදරයයි C මිල මුදලට වැඩියෙන් අගනයි C මගෙ පොඩි ගෙට කැන්දන් එන්නයි C C7 F මම නැකත් බැලුවෙ කෙල්ලේ ඔබටයි// INTER |C | - |C7 |F | |F | - |C |C7 | |A7 | - |Dm |- | |C | - |F |- | VERSE 2 F C ඔබ මා තනිකරලා අද වසරක් ගෙවිලා C Gm C C7 F ඔබ කී බොලඳ කතා දැන් වගෙ මට සිහි වෙනවා F දුප්පත් වූවත්………. VERSE 2 F C සිහින ලොවට වැදිලා ඔබෙ සුදු මුහුණ මවා C Gm C C7 F ආදර බස් දොඩලා සැන සෙන්නම් මැරෙන තුරා
For Bar Chord Lovers
[the_ad id=’5764′]CHORUS |F | - | - |- | |F | - |C |- | |C | - |Gm |- | |C |C7 |F |- | VERSE 1 & 2 |F | - | - |- | |F | - |C |- | |C | - |Gm |- | |C |C7 |F |- | |F | - | - | - | |F | - | - | C | |C | - | - | - | |C | - |C7 | F | |C | - |C7 | F | INTER | G | Bm | G | D | | Am | C | D7 | G | | C | G | D | G | | C | G | D7 | G | VERSE 3 |F | - | - |- | |F | - |C |- | |C | - |Gm |- | |C |C7 |F |- |
Your comments will keep me going