Bola Bola Mati – බෝල බෝල මැටි
Key: D Major | Beat: 6/8
With Lyrics
INTRO | D | - |Em |A7 | | D | G |A7 | D | CHORUS D A බෝල බෝල මැටි එක එක ගේනව D A ගුවන් යානයක් වාගේ පියඹා D D7 G උළුවස්සේ පොඩි ගෙයක් හදනවා// D A කා කැන්දන් එන්නද කුඹලෝ D A7 D කා කැන්දන් එන්නද කුඹලෝ Back To Chorus INTER ||Bm | - | G |A7 || | D | - | - |A/D| | D |A7 | D | - | VERSE 1 D D7 G කොයිබට යනවද කොහෙන් ගෙනෙනවද C D නිවස තනන්නට මැටි අනලා D D7 G පස්සෙන් එන්නද දුවගෙන එන්නද C D ඔබගේ තොරතුරු ගැන සොයලා D G D ගං ඉවුරෙන්ද ගෙනෙන්නේ A7 D කවුරුද උදව් කරන්නේ// Back To Chorus VERSE 2 D D7 G කාමර කීයද ගබඩා කීයද C D සැලසුම හැදුවෙත් නුඹම තමයි D D7 G නෑදෑයන් හට එන්න කියනවද C D නැකතක් බැලුවද සිරිත එයයි D G D පෙම්බර සුවඳ හමන්නේ A7 D සංගීතයකි ඇසෙන්නේ// Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO | D | - |Em |A7 | | D | G |A7 | D | CHORUS || D | - | A | - || || D |D7 | G | - || | D | - | A | - | | D | - |A7 | D | INTER ||Bm | - | G |A7 || | D | - | - |A/D| | D |A7 | D | - | VERSE || D | - |D7 | G | | C | - | D | - || || D | G | D | - | |A7 | - | D | - || Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going