Binduwak Iwasa – බිඳුවක් ඉවසා
Key: A minor | Beat: 2/4
With Lyrics
INTRO |Am | - |Dm | - | |E7 | -|Am/E7|Am| |Am | G | C | G | |Am | C | F |Am | |Am | G |C/G|Am | CHORUS Am බිඳුවක් ඉවසා අහන්න හිතවත අහන්න හිතවත G E|E7 ඈ මගේ පෙම්වතියයි E7 Am G කිසිදා නොලබන පෙමක් පතා ඔබ Am Dm G Dm Am ඇය රිදවනු වැරදියි ඇය රිදවනු වැරදියි INTER |Am | - |Dm | - | |E7 | -|Am/E7|Am| |Am | G | C | G | |Am | C | F |Am | |Am |Dm |Am | G | VERSE 1 G F Am මා ඇය හඳුනා ගන්නට පෙර සිට // Am Dm C ඔබ ඇය හඳුනා සිටි නමුදු Am F ඔබට නොවේ ඈ මටයි පෙම් කලේ Dm G Am|F|Am දුක් නොමදෙනු ලඳකට එබඳු Back To Chorus VERSE 2 G F Am කුරුළු කිරිල්ලන් කූඩු තැනූ පසු // Am Dm C සිඳ බිඳ වනසා ලනු හරි නෑ Am F සොයුරු පෙමින් ඔබේ ඇසුර පැතූ ඈ Dm G Am|F|Am වරදක පොළඹන සිත යුතු නෑ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO |Am | - |Dm | - | |E7 | -|Am/E7|Am| |Am | G | C | G | |Am | C | F |Am | |Am | G |C/G|Am | CHORUS |Am | - | - | - | |Am | - | G | - | | E |E7 | - |Am | | G | - |Am | - | |Dm | - | G |Dm | |Am | - | INTER |Am | - |Dm | - | |E7 | -|Am/E7|Am| |Am | G | C | G | |Am | C | F |Am | |Am |Dm |Am | G | VERSE | G | - | F |Am | | G | - | F |Am | |Am |Dm | C | - | |Am | - | - | F | |Dm | G | - |Am | | F |Am | Back To Chorus[the_ad id=’6203′]
පුන්සිරි සොයිසා /Punsiri Soyza

ස්තුතියි.
??