Bindu Bindu Tharaka | බිංදු බිංදු තාරකා
Key: D minor | Beat: 6/8
INTRO |Dm | - | - | - | |Gm | - |Dm | - | |Dm | - | - | - | |Gm |Dm |Gm |Dm | |Dm | - | - | - | CHORUS Dm Gm බිංදු බිංදු තාරකා කඳුලු මල් විලේ Dm උමතු වී සඳයි ඔබයි හිනැහුණා රැයේ Dm F සුබපැතුම් අගාධයේ ගීතිකා ඇසේ Gm Dm Dm Eb Dm අහිමි වූ ආදරේ රත්පියුම් පිපේ INTER |Dm | - | - | - |Eb | - |Dm | - | |Dm |Gm |Dm | - |Dm |Dm | VERSE 1 Dm Dm/Bb Dm Gm / F Gm තනිවී ගිම්හානයේ වැළපේ කොවුලා වනේ..// Dm Gm Dm සඳ මත ආදරයේ සෑය මැවේ Dm Bb Gm වියැකී බඹර ගීත මලක රොන් දැනේ VERSE 2 Dm Dm/Bb Dm Gm / F Gm විෂ මදු පුරවා විතේ ගෙනදී දෝතින් ඔබේ..// Dm Gm Dm මා හද සෑය දවා දෑස නිවා Dm Bb Gm නන්වනු මන්දහාස මියෙන මා නෙතේ
Gunadasa Kapuge

Your comments will keep me going