Bimbarak Senaga | බිම්බරක්
Key: C minor | Beat: 6/8
INTRO / ITNER |Cm |- |- | - |Cm |- | - | - | |Cm |- |Ab |Cm |Fm |- | - |Eb | |Fm |Ab |Cm |- |Cm |- | - | - | CHORUS Cm Fm බිම්බරක් සෙනග ගැවසුන චන්ද්ර සූර්යා ඉපදුන Bb Cm ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ Cm Bb F යුද්දේකට ඇවිත් රුපුසෙන් සත් මුහුදුමතින් ගුවනින් Fm Cm කම්බි වට කලේ මනරම් මාළිගාවදෝ Bb Cm මාළිගාවදෝ VERSE 1 Cm Gm ට්රැක්ටරේ යකඩ ගජසෙන් කුංචනාදයෙන් ඇලළුන Bb F Cm වෘක්ශ දේවතාවන් බිම වැටී පණ ගසයි Cm Bb F මිනී මල් පිපුන සීතල නිම්න භූමියේ ඇටකටු Cm Bb Cm හතර රියන් කඩ අහිමිව විලාපය නගයි Bb Cm විලාපය නගයි VERSE 2 Cm Gm කැළෑ මල්පිපී රතු තොල් වලින් කෑගසා ඉල්ලන Bb F Cm ජාතියේ නිධානය රන් රුවන් කරඬු කොයි Cm Bb F වෑකන්ද කඩා බිම්කටු කම්බියෙන් බෙදා මේ රණ Cm Bb Cm බිමේ හිසගසා දමනා කඩුව බිම දමව් Bb Cm කඩුව බිම දමව්
Your comments will keep me going