Bhawayen Bhawe | භවයෙන් භවේ
G major
INTRO | G | - | F | G | | G | - | - | - | | G | - | F | G | CHORUS G F භවයෙන් භවේ පැතුමන් පුරා C G ආවේ සොයා මා හද ආදරේ C G F G නදිෂානී නදිෂානී නදිෂානී නදිෂානී INTER | G | - | F | G | | G | - | - | - | | G | - | F | G | VERSE 1 G Bm C G නෙතු කැන් සැලේ මා හද ගිම් නිවා G Bm C G දෙසවන් පුරා ඒ හසරැල් ගලා F G පිපි මල් සිනාවේ මධු රොන් සලා F G|F|G ලතැවුල් නිවා ඈ මට ලං වෙලා VERSE 2 G Bm C G නටඹුන් අතීතේ දැසින් වසා G Bm C G අද මෙන් සදා කල් සනසන්න මා F G දිවි මං තලාවේ සෙවනක් සොයා F G|F|G යුගයෙන් යුගේ දී හමුවෙන්න මා

මට හමු උන හොඳම සිංහල සංගීත ප්රස්ථාර සයිට් එක….!!
ගොඩාක් ස්තුතියි මේ වගේ දෙයක් කරනවට.
google search කරාට මේ site එක පේන්නේ නෑ නේ
Thanks. ඔයාල මේ සයිට්එක පාවිච්චිකරන්න කරන්න ඒක google එකේ ඉස්සරහට එයි