
- Bethlehem Pure – බෙත්ලෙහෙම් පුරේ
- Artist: Anil Bharathi
- Lyrics:Karunaratne Abesekara
- Music: Clarence Wijewardhana
- Cut & Paste Transpose
Bethlehem Pure | බෙත්ලෙහෙම් පුරේ
C major
INTRO / INTER | C | - | F | - | G | - | C | - | | F | - | C | - | G | - | C | - | CHORUS C C7 F C බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගව ලෙනේ Dm F C ඔරුව තුලේ සිසිලේ නිදයි G G7 C G G7 C ජේසු බිළින්දා - ජේසු බිළින්දා VERSE 1 C C7 F C ලෙලෙන කැන් දිදී අමුතු තරුවකී // Dm F C අඳුර මැදින් එළිය මවයි G G7 C G G7 C ජේසු බිළින්දා - ජේසු බිළින්දා VERSE 2 C C7 F C නිරිඳුන් තිදෙනා තරුවෙන් දිලෙනා // Dm F C මග අහගෙන යති දැක්මට G G7 C G G7 C ජේසු බිළින්දා - ජේසු බිළින්දා VERSE 3 C C7 F C සත වෙත කරුණා පිණිදිය ගලනා // Dm F C මුතු උල්පත පාදා දුනි G G7 C G G7 C ජේසු බිළින්දා - ජේසු බිළින්දා

Hi Harsha
Nice ? to see you , through this innovative musical tool. Greatly helps for any guitar players to get clear idea on codes. I’m also practicing guitar ? by referring You Tube and other online lessons. Suddenly , I got this website. Great ! I may need your guidance ? to be a good guitar player.
Vipula – Unilever friend
Thanks Vipula