Bangali Walalu | බංගලි වළලු
Key: C major | Beat: 6/8
With Lyrics
INTRO | C | - | - | - | |C/F|G/C|C/F|G/C| | C | - | CHORUS C බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව C Bb C දුහුලැල් සාරි ගෙන එන්නයි පොරොන්දුව F Am C රන් මිණි මාල පළඳන්නයි පොරොන්දුව F C එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව// INTER |C7 | F |C/F |G/C| |C/F|G/C|C/Bb| C | VERSE 1 C යල මහ දෙක වැඩ කරලා ගොයම් කපා Bb C බක් මහ එන්න පෙර බැඳෙමුයි තැවෙන්නෙපා F C ඉක්මන් කතා කී ඇස් දෙක අඬන්නෙපා F C G7 C දැක්මත් සහනයකි ඔබ මගහරින්නෙපා Back To Chorus VERSE 2 C දෙවැට දිරා ගිය රුක් අතු සෙවණ යට Bb C ඕවිට අසල දිය උතුරන පොකුණ පිට F C තාමත් දැණෙනවා ඇඟ ගෑ සුවඳ මට F C G7 C නවතිනු බැරි වුණත් එනු මස්සිනේ ගෙට Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO | C | - | - | - | |C/F|G/C|C/F|G/C| | C | - | CHORUS | C | - | - | - | | C |Bb | C | - | | F | - |Am | C | | F | C | - | - | INTER |C7 | F |C/F |G/C| |C/F|G/C|C/Bb| C | VERSE | C | - | - | - | |Bb | - | C | - | |F/C| C | - | - | | F | C |G7 | C | Back To Chorus[the_ad id=’6203′]
ඇන්ජලින් ගුණතිලක/Angelin Gunathilake

Your comments will keep me going