Bambara Wage Nagala | බඹර වගේ විසේකාරයා
F major
INTRO / INTER | F | - | C | F | F | - | C | F | | C | F | Bb| F | C | - | F | - | | F | - | C | F | F | - | C | F | CHORUS F බඹර වගේ විසේකාරයා C මම දෙබර වගේ ගණංකාරයා F Bb C F සමනළය වාගේ මම හැඩකාරයා F C C7 F මී මැස්ස වගේ හරි වැඩකාරයා // VERSE 1 F C F කෝකිලයා සින්දු කියනවා වගේ F C7 F රස වෑහෙන සින්දු කියනවා F C F මොණර රජා රඟදෙන විධියට අගේ F C7 F කොතනත් මම රඟදක්වනවා Eb F මම කපුට වගේ කපටිකමට නෑ හුරුවන්නේ G F C7 F කිරි කොකා වගේ හැම තැනදිම කැපිල පෙණෙන්නේ VERSE 2 F C F සැළලිහිණිය වගෙ නිහඬව ඉන්නවා F C7 F නියම තැනදි කතා කරනවා F C F උකුස්ස වගේ දුර තියාම දකිනවා F C7 F අනතුරකදි මට තේරෙණවා Eb F නැහැ ගිරව වගේ නිතරම මම කතා කරන්නේ G F C7 F පොර කුකුළ වගේ කොතන ගියත් දිනලයි එන්නේ

Great work.
Thanks malli
Lovely job..all the best
Cheers