Baluwath athi | බැලුවත් ඇති
Key: Bb Major | Beat: 6/8
With Lyrics
INTRO/INTER |Bb | - | - | - | |Bb |Cm |Eb | - | |D7 | - |Eb | - | | F |Eb |F7 |Bb | CHORUS Bb F7 බැලුවත් ඇති ඔයා දිහා නංගෝ F7 Bb සිත සැනසුම ළඟට ගේනවා Bb F7 ඔබ ගැන මම දන්නෙත් නෑ නංගෝ F7 Bb සිත කැමතියි වාගෙ දැනෙනවා Cm Gm F මුව අද්දර ඔය සිනහව මටදෝ F F7 Bb සිත ඉල්ලන රුව ද සිතෙනවා VERSE 1 Bb දිළිසෙන ඔය ඇස් දෙක මට Bb F රුවණ්පුරේ මැණික් කැට වගේ Cm F සිනා පුරන දත් පෙල මට Eb Bb F F7 Bb සලා පුරේ මුතු ඇට වාගේ Back To Chorus VERSE 2 Bb ලස්සන ඔය තොල් හැමවිට Bb F තිසා වැවේ නෙලුම් පෙති වගේ Cm F ඔබේ නීල වරලස මට Eb Bb F F7 Bb දුන්හිඳ දිය ඇල්ල ම වාගේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’7373′]INTRO/INTER 1 |Bb | - | - | - | |Bb |Cm |Eb | - | |D7 | - |Eb | - | | F |Eb |F7 |Bb | CHORUS ||Bb | - |F7 | - | |F7 | - |Bb | - || |Cm |Gm | F | - | | F |F7 |Bb | - | VERSE | Bb | - | - | - | | Bb | - | F | - | | Cm | - | F | - | |Eb/Bb|F/F7|Bb|Bb| Back To Chorus[the_ad id=’7373′]
Your comments will keep me going