Me Ayurin Api | මේ අයුරින් අපි
D minor
INTRO |Dm/C|Bb/C| |Dm | - | - | - |Dm |Gm | Dm | C | |Dm | - | - | - | CHORUS Dm D G D මේ අයුරින් අපි සංසාරේ C Dm ආදරයෙන් හමුවෙන්න ඇතී Dm D G D මේ අයුරින් අපි දවසක් දා C Dm සසර මගදි වෙන්වෙන්න ඇතී INTER ||Dm | G |Dm | C |Dm | G |Dm | - || |Dm | - | - | - | VERSE 1 G Dm සාලිය මාලා පෙම්බැඳිදා මං Dm C Dm සිටු කුමරෙකුවී ඉන්න ඇතී |Dm| G |Dm | - | D G ඒ සිටු කුලයේ කුමරිය වී ඔබ C Dm මේ ලෙස මට රිදවන්න ඇතී VERSE 2 G Dm අපරාජිතයැයි ඔබ පිදු ප්‍රේමය Dm C Dm පුදසුන මත පරවෙන්න ඇතී |Dm| G |Dm | - | D G සාගර ජලයත් මදි හැඬුවා මම C Dm ඔබ හින්දා ඔබ දන්නෙ නැතී VERSE 3 G Dm ආත්ම ගනනේ ඔබෙ පය පාමුළ Dm C Dm මගෙ කඳුලින් සේදෙන්න ඇතී |Dm| G |Dm | - | D G එදත් මගේ දුක් ආයාචනයට C Dm අද මෙන් ඔබ හිනැහෙන්න ඇතී
T.M.Jayarathna

Your comments will keep me going