Ayiyandiye | අයියන්ඩියේ
Key: A minor | Beat: 3/4
INTRO |Am | - |E | - |Am |E | C |Am | |Am | - |C | - |Dm | - | C | C | | C | G |Am | - | CHORUS Am E Am|E7 අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ Am G F Am C E7|Am ගිණි ඇවිලුනා කැනිමඬලට අපෙ නිවසේ Am E එක පත අනා එකටම කෑ පෙර දවසේ Am G F C E7 Am මං අමතකද නුඹ රජ වූ අද දවසේ INTER |Am | - |E | - |E |Dm | - |Am | |Am | - | - | - |Am |G | - |Am | VERSE 1 Am E අම්මා එක්ක දබරව පැද ගිය වත්තේ E7 G7 Am ලැම දා ගියා බත හිර වුනි කුස ගින්නේ Am E දෑසේ කඳුළු වැහි පොද ලෙස වෑහෙන්නේ Am G F C E7 Am වී පෑලකට ඇයි උබ විරසක වෙන්නේ VERSE 2 Am E ඉරට සැපක්දෝ නියඟය දළුලෑම E7 G7 Am සඳට සැපක්දෝ ඝණ දුර පීදීම Am E නුඹට සැපක්දෝ අපි තනිකර යෑම Am G F C E7 Am මහ පොළවකට නඩු හබ ඇයි ගතු කීම
gamini seneviratne says
good work. Go ahead.
Harsha Jayamanne says
Thanks