Ayi Tharahen – ඇයි තරහෙන්
Key: Eb Major | Beat: 4/4
With Lyrics
INTRO ||Eb | - |Gm |Eb || |Cm |Eb | - | - | |Eb | + | CHORUS Eb Cm Eb ඇයි තරහෙන් මාන්නකාරී පලා දුවන්නේ දමලා මා මෙහි Fm F Bb Eb පලා දුවන්නේ දමලා මා ඇයි තරහෙන් INTER |Eb | - |Ab | - | |Cm / Gm|Fm / Gm| |Eb |Ab | VERSE 1 Ab Eb Ab Eb ඉවසිලිවන්තී කෝප නොවේවී ශාන්ත දාන්ත වේ// Ab Fm කෝපය නෑ නෙත බැලුවම තීගේ Ab C+ Fm Bb Ab C7 Eb Cm කෝපය නෑ නෙත බැලුවම තීගේ සන්සුන් ලීලාවෙන් තිබේ Eb Cm Eb සැදී තිබේ ස්වභාව සේවේ එපාය මිතුරී ගැන සංචල් සකි F7 Bb Eb Back To Chorus එපාය මිතුරී ගැන සංචල් ඇයි තරහෙන් VERSE 2 Ab Eb Ab Eb කවට කමින් මා ඇස් රතු වෙච්චී ශාන්තවන්තියගේ// Ab Fm අල්ලා ස්වාමිනි දකුණත ඈගේ Ab C+ Fm Bb Ab C7 Eb Cm අල්ලා ස්වාමිනි දකුණත ඈගේ ඉල්ලා දෙන්න සමා Eb Cm Eb නෙතේ නැතේ එ කෝප බැල්මා සිත්හි පවතී තද කෝපා ඇගෙ F7 Bb Eb සිත්හි පවතී තද කෝපා ඇයි තරහෙන් Back To Chorus
For Bar Chord Lovers
INTRO ||Eb | - |Gm |Eb || |Cm |Eb | - | - | |Eb | + | CHORUS |Eb | - |Cm | - | |Eb | - | - | - | |Fm | F |Bb |Eb | |Eb | - | INTER |Eb | - |Ab | - | |Cm / Gm|Fm / Gm| |Eb |Ab | VERSE ||Ab | - |Eb | - | |Ab | - |Eb | - || |Ab | - |Fm | - | |Ab |C+ |Fm |Bb | |Ab |C7 |Eb |Cm | |Eb | - |Cm | - | |Eb | - | - | - | |Fm | F |Bb |Eb | |Eb | - | Back To Chorus
Your comments will keep me going