Ayai mage ranmali – ඇයයි මගේ රන්මාලි
Key: C Major | Beat: 4/4
With Lyrics
INTRO | C | - | F | C | | C | - | F | C | | F | - | C | - | |Dm | G | C | - | CHORUS C F Dm G ඇයයි මගේ රන්මාලි ඒ මගෙ රුවන් මලී G C D7 G G7 C මා පෙම්බර සුකුමාලි මං ආදරෙයි මගෙ මාලී// INTER | C | - | G | - | | G | - | C | - | | F |Dm | G | - | |G7 | C | - | - | VERSE 1 C මා සමගින් හිනැහෙන්න G C ඔය දෙනෙතින් කැලුම් හෙලන්න C A7 Dm මට පිටුපා නොමයන්න මාලී G G7 C මං ආදරෙයි මගෙ මාලී Back To Chorus VERSE 2 C නිරතුරු ඔබ සිහිවෙනවා G C මගෙ සිත ඔබ ගැන ලතවෙනවා C A7 Dm මට පිටුපා ඔබ යනවා මාලි G G7 C මං ආදරෙයි මගෙ මාලී Back To Chorus
For Bar Chord Lovers
INTRO | C | - | F | C | | C | - | F | C | | F | - | C | - | |Dm | G | C | - | CHORUS || C | - | - | - | | F |Dm | G | - | | G | - | C |D7 | | G |G7 | C | - || INTER | C | - | G | - | | G | - | C | - | | F |Dm | G | - | |G7 | C | - | - | VERSE | C | - | - | - | | G | - | C | - | | C |A7 |Dm | - | | G |G7 | C | - | Back To Chorus
ෂර්ලි වෛජයන්ත/Shirley Wijayantha



Your comments will keep me going