Aya Yanna Giya | ඇය යන්න ගියා
F minor 4/4
INTRO / INTER |Fm|Cm|Fm|Cm|Fm|Cm|Eb|Cm| |Fm|Eb|Fm|Eb|Fm| —|Cm| —| |Cm|Eb|Cm|Fm| CHORUS Fm C# Fm ඇය යන්න ගියා මැකිලා Eb Fm Eb වන සිරසක තුරු සෙවනැලි අතරේ Fm Eb ගී ගයමින් හිඳ මා තුරුලේ Eb Fm ඇය යන්න ගියා මැකිලා Fm Eb Fm ඇය යන්න ගියා මැකිලා Fm පිණි කඳුලක් මල් පෙති අග තවරා Eb Fm මිහිදුම් සළුවෙන් මුහුණ වසා VERSE 1 Fm C# Fm Eb නිල්ල නිලන නිල් කඳු වැටි අතරේ Eb Fm Eb සඳ එළියේ මං පෙත පාදා Fm Eb Fm Eb රහසක් සඟවා ගොළු වූ හදකින් Eb Eb7 Fm යන්න ගියා මැකිලා VERSE 2 Fm යළි කවදාවත් හමු නොවෙනා බව Eb මද පවනක් හිස අතගා කීවද Fm Bb Fm Bb අදහා ගන්නට නොහැකිය කිසි දින Cm Eb7 Fm ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර

y dont u start a youtube chanel….?
to teach guitar for ..
keep going.
congratulation
Thanks Buddhika. Too busy with day job 🙂 we will see. I might start a guitar lesson website
Thank you for the good work.
Saman
Thanks