Awwe yana Anganunne | අව්වේ යන අඟනුන්නේ
Key: E major | Beat: 6/8
With Lyrics
INTRO || E | G | D | E || CHORUS E A E අව්වේ යන අඟනුන්නේ වරුවක වැඩ නැත උන්නේ E E7 A E කළේ සමග බඩගින්නේ අනේ අපට පැණි දෙන්නේ D E අනේ අපට පැණි දෙන්නේ// INTER || E | G | D | E || | A | - | - | - | | E | - | A | - | | A | - | E | - | || E | G | D | E || VERSE 1 E මේ හේනේ කොයි ගොයියා A E කොයි අතකට ගිය ගොයියා D A මේ හේනේ කොයි ගොයියා D E කොයි අතකට ගිය ගොයියා D E නිල්ල මලේ ගිය ගොයියා A E හවසට පැණිදෙති ගොයියා D E හවසට පැණිදෙති ගොයියා Go To Chorus VERSE 2 E මම කිව්වට පැණි කෙටුවා A E හොඳ හොඳ පැණි ගෙට කෙරුවා D A මම කිව්වට පැණි කෙටුවා D E හොඳ හොඳ පැණි ගෙට කෙරුවා D E රොඩු බොඩු ටික මට බෙදුවා A E අවඩිගෙ කට රස කෙරුවා D E අවඩිගෙ කට රස කෙරුවා Go To Chorus
For Bar Chord Lovers
INTRO || E | G | D | E || CHORUS | E | - | A | - | | A | - | E | - | | E |E7 | A | - | | A | - | E | - | | D | - | E | - | INTER || E | G | D | E || | A | - | - | - | | E | - | A | - | | A | - | E | - | || E | G | D | E || VERSE | E | - | - | - | | A | - | E | - | | D | A | D | E | | E | - | D | - | | E | - | A | - | | E | - | D | - | | E | - | Go To Chorus
Keerthi says
Dear Harsha,
Please add Clerance Wijewardena’s song
“Kandukaraye Seethale”
RGDd
Harsha Jayamanne says
Ok thanks