Awe Wana Bambrek wage – ආවේ වනබඹරෙක් වාගේ
Key: A Major| Beat: 6/8
With Lyrics
INTRO/INTER | A | - | - | - | | A | - | E | - | |E7 | - | - | - | |E7 | - | A | - | CHORUS A E E7 A ආවේ වනබඹරෙක් වාගේ හද මල වෙතට ඔයාගේ A D E7 A පෙම් ගී නාදය ඔබගේ හදවත සනසයි මාගේ A D A ලස්සන ඔබ වෙයි මාගේ A E7 A මිණි මුතු සේ ඔබව මට අගේ A D A ඔව් හැම දිනම මා ඔබේ A E7 A මිණි මුතු සේ ඔබව මට අගේ VERSE 1 A D A E ආවා පෙම්බර රැජිණි කියාලා පෙම් ලොව රජ මාලිගයේ E මම ඔබ ළඟ සිටිනෙම් සැමදින ඔබ රකිනෙමි E E7 A ඔබ පෙම් රැජින වේ ප්රියේ Back To Chorus VERSE 2 A D A E මා හා සතුටින් සිනාසෙන්නකෝ පිපි පෙම් කුසුම මා හදේ E මගෙ හදවතට හොරා ගති මගෙ දෙනෙත දරා E E7 A බැල්ම ද මගෙ දෙනෙත රැදේ Back To Chorus VERSE 3 A D A E වාගේ පුන්සඳ පායනව වගේ පෙම් රජදහන ඔප නැඟේ E ඔබ ළඟ සිටිනවනම් ඔබ මා හට සතු නම් E E7 A නැත සඳ එළිය මට අගේ Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | A | - | - | - | | A | - | E | - | |E7 | - | - | - | |E7 | - | A | - | CHORUS | A | - | E | - | |E7 | - | A | - | | A | - | D | - | |E7 | - | A | - | | A | D | A | - | |E7 | A | D | A | | A |E7 | A | - | VERSE | A | - | D | A | | A | - | E | - | | E | - | - | - | | E |E7 | A | - | Back To Chorus
Your comments will keep me going