
- Artist: Milton Mallawarachchi
- Lyrics: Premakeerthi De Alwis
- Music: Clarence Wijewardena
- Cut & Paste Transpose
Awasara netha mata | අවසර නැත මට
A major
INTRO / INTER | A | - | - | - | | A | - | E | - | | D | - |F#m| - | | G | - | A | - | CHORUS A Bm අවසර නැත මට ඔබෙ අත ගන්නට D E7 A බැමි බැඳ ඇත ලොව සතර දෙසේ A Bm එනමුදු උපදින හැම භවයකදිම D E7 A මතු ඔබ හිමිකර ගනිමි ලඳේ VERSE 1 A බමරෙකු වන්නට නොහැකිව ලතවන Bm මා අභියස ඔබ නෙළුම නොවේ E උල්පත වන්නට නොහැකිව ලතවන D E A මා අභියස ඔබ සයුර නොවේ VERSE 2 A ඔහු රිදවන්නට - ඔහු හඬවන්නට Bm බැරිකම මිස ඔබෙ - සිහින ලොවේ E ඔබ කැඳවන්නට - ඔබ සතපන්නට D E A මා හද තුල ඉඩ නැතිව නොවේ

Very nicely done Harsha. I am enjoying it. This site is very useful for me because it gives me the chords as well; sometimes Ii am not sure of.
Please continue to post. Very useful Website.
Manelle
Thanks
Very nicely done…Keep it up Harsha. Thanks for the collections of top-rated songs with chodes.