Awasan Sandawayi – අවසන් සැඳැවයි
Key: G Major | Beat: 4/4
With Lyrics
INTRO | G |Em | F | G | | G |Em | F |Dm | | C | - | - | F | |Dm | G |Dm | G | |Dm | G |Dm | G | CHORUS G F G F අවසන් සැඳැවයි දෙදෙනා හමු වූ Dm C F Dm G මින් මතු නෑ අප හමු වන්නේ G F G F දෛවය ළං කළ අප දෙදෙනාදෝ Dm C F Dm G වෙන් වී යන්නට සැරසෙන්නේ INTER | G | - |Bm | - | | C | - | G | - | | G | F |Dm | C | |Dm | C | G | - | | G | - |Am | - | | F | - | G | - | VERSE 1 G Bm G G7 C ඔබගේ සුන්දර සමනළ ලෝකය F Dm G බිඳලන්නට බැහැ කුරිරු වෙමින් G C F G කඳුළු දරාගෙන වෙන් වී යන්නට Dm C F Dm G සමුදෙනු මැනවී සුහද සිතින් Back To Chorus VERSE 2 G Bm G G7 C ඉඳ හිට මග තොට හමුවන මොහොතක F Dm G ඉවත බලාගෙන යන්න එපා G C F G මේ සංසාරෙදි මා නොපැතූවත් Dm C F Dm G එය හඟවා රිදවන්න එපා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO | G |Em | F | G | | G |Em | F |Dm | | C | - | - | F | |Dm | G |Dm | G | |Dm | G |Dm | G | CHORUS || G | - | F | G | | G | - | F | - | |Dm | - | C | - | | F |Dm | G | - || INTER | G | - |Bm | - | | C | - | G | - | | G | F |Dm | C | |Dm | C | G | - | | G | - |Am | - | | F | - | G | - | VERSE | G | - |Bm | - | | G |G7 | C | - | | F | - |Dm | - | | G | - | G | - | | G | - | C | - | | F | - | G | - | |Dm | - | C | - | | F |Dm | G | - | Back To Chorus[the_ad id=’6203′]
ලලිත් පොන්නම්පෙරුම/Lalith Ponnamperuma

Your comments will keep me going