Awasan Liyumai | අවසන් ලියුමයි
Bb minor
INTRO / INTER | Bbm | - | - | - | | Ebm | - | - | - | | Bbm | F# |Ebm | Ab | | Ab | Fm | C# |Bbm | | Bbm | - | - | - | CHORUS Bbm F අවසන් ලියුමයි ඔබට ලියන්නේ F# Ab Bbm විරහා කඳුළු රැඳි පෑනෙන් C# F# C# කියවා හැඬුවත් මට නම් කම් නැ Ab Bbm මගෙ හිත අද තද නින්දේ VERSE 1 Bbm C# Ab Fm එයා පැලැන්දූ මංගල මුදුවේ F ආඩම්බරකම මම දුටිමී Bbm C# Ab F ගෙල වට කරගෙන ළමැදේ ලගිනා F# Ab Bbm මංගල මාලය මම දුටිමී Ab C# F# අබරණ අන්දන රන්වන් විහිලුව Ab C# සදාතනික ආදරය නොවේ C# F# C# කියවා හැඬුවත් මට නම් කම් නැ Ab Bbm මගෙ හිත අද තද නින්දේ VERSE 2 Bbm C# Ab Fm පෑන තවත් දේ ලියන්න කීවත් F මොනවා ලියන්නද මීට වඩා Bbm C# Ab F මේ ගැන අන් කිසිවෙකු නැහැ දන්නේ F# Ab Bbm වෙන දීගෙක ගිය ඔබට වඩා Ab C# F# අබරණ අන්දන රන්වන් විහිලුව Ab C# සදාතනික ආදරය නොවේ C# F# C# කියවා හැඬුවත් මට නම් කම් නැ Ab Bbm මගෙ හිත අද තද නින්දේ
Akila says
Good Work thanks
Harsha Jayamanne says
Thanks