Awapasa Ahasaka | අවපස අහසක
Key: G major | Beat: 2/4
With Lyrics
INTRO | G | - |Em | - | | G | - | - | - | |Am | - | - | - | |Em | - | - | - | | G | - | + | + | CHORUS G Em D G අවපස අහසක තරු ලකුණක් සේ G Em D G අපමණ සයුරක තුරු දසුනක් සේ G Am D7 G දිගු දිවි ගමනේ ඉම ඔබ රැඳුණේ // INTER |Em |Bm |Em |Bm | |Am | D |Am | D | |Am | D | G | - | | G | - |Em | - | | D | - | G | - | VERSE 1 G Bm Em මාවත අවහිර නිමවා G Bm Am දළ රළ පෙල සැතපෙනවා C Am D සැළමුතු සෙනෙහස මඳ පවනක් වී D7 G ගැඹරේ නිම මුමුණනවා Back To Chorus VERSE 2 G Bm Em දෝතක අසෙනිය ගවසා G Bm Am ඔබ පෙරමඟ හිනැහෙනවා C Am D විකසිත සිහිනේ සුබ කවියක් වී D7 G දෙනෙතේ සිත ලියැවෙනවා Back To Chorus
For Bar Chord Lovers
INTRO | G | - |Em | - | | G | - | - | - | |Am | - | - | - | |Em | - | - | - | | G | - | + | + | CHORUS | G |Em | D | G | | G |Em | D | G | | G |Am | - | - | |D7 | G | - | - | INTER |Em |Bm |Em |Bm | |Am | D |Am | D | |Am | D | G | - | | G | - |Em | - | | D | - | G | - | VERSE | G |Bm |Em | - | | G |Bm |Am | - | | C |Am | D | - | |D7 | - | G | - | Back To Chorus
සුනිල් එදිරිසිංහ/Sunil Edirisinhge

Your comments will keep me going