Awado Sansare | ආවාදෝ
Key: A minor | Beat: 2/4
INTRO |Am | - | - | - |Am | - |Em | - | |Em | - |Am | - |Am | - | - | - | | C | - | - | - |Am | - |Am/G|Am/G| |Am | G |Am | - | CHORUS Am Am | Em ආවාදෝ........ සංසාරේ// Am G C/Am Am G Am Am/G මා හා බැදී - සැමදා….. පාවි මාගෙ G Em Am සෙවනැල්ල සේ Am ආවාදෝ........ සංසාරේ// INTER |Am | - | - | - |Am | - | Em | - | |Em | - |Am | - |Am | - | - | - | | C | - | - | - |Am | - |Am/G|Am/G| |Am | G |F |Am | VERSE 1 Am C G F ඔරුවක් පාවුනා පාලුවේ සාගරේ C Dm C G Am තොටියෙක් යාවුනා සිරුවේ සීතලේ// C Dm Am G මිහිරේ ගී ගැයුනාවේ තනිය නසා Am තනිය නසා VERSE 2 Am C G F කතරේ වාලුකා පැයුමෙන් වේලුනා C Dm C G Am වැහැලා ඒ බිමෙ මී මලක් පිදුනා// C Dm Am G සිහිල ලබා සිහිලැල්ලෙ නිවී ගියා Am නිවී ගියා
Gunadasa Kapuge

Dear Harsha, Thanks for uploading this.
Just a little correction of lyrics in 2nd verse.
It should be kathare VALUKA, instead of varuka.
and the next line mee malak PIIDUNA, instead of Piruna.
Thanks again, keep up your great work, I have found here lots of songs I have been looking for a long time.
Thanks Anil I’ll do the amendments
can you put the notes of this songs