
- Artist: Angelin Gunathilaka, H.R.Jothipala
- Lyrics: Karunarathna Abeysekara
- Music: P.L.A.Somapala
- Movie: Awa Soya Adare
Awa Soya Adare | ආවා සොයා ආදරේ
Key: F minor | Beat: 4/4
INTRO |Fm|+ | + |+ |Eb|+ |+ |+ | |C#| + | + | + | |Fm|- | Eb|- |C#|- |Fm|- | |Fm|- |Bbm|- |Eb|- |Fm|- | |Fm|- | Eb|- |C#|- |Fm|- | CHORUS Fm Bbm රන් මසුරන් කිරි ගරුඬ තලාවක Fm Eb Fm හැලෙන හදින් ඔබ අමතන්නේ Fm Cm Fm පායුග එසවෙනවා මා ඔබ වෙත එනවා Fm Bbm Ab ආවා සොයා - ආවා සොයා C# Eb Fm ආවා සොයා ආදරේ Fm Bbm දෙසවන් වැසුවද දෙනුවන් වැසුවද Fm Eb Fm ඔබෙ හඬ ඔබෙ රුව මට සිහිවේ Fm Cm Fm හිනැහී ආකාසේ දිනිදා නැගෙනා සේ Fm Bbm Ab ආවා සොයා - ආවා සොයා C# Eb Fm ආවා සොයා ආදරේ INTER |Fm | -|C | -|C#|- |Fm|- | |Bbm| -|Ab | -|C |- |Fm|- | |Fm | -|Eb | -|- |- |C#|Bbm| |Fm | -|Ab | -|C#|- |- |- | |Fm | -|Bbm| -|Ab|- |Eb|- | |Fm | -| VERSE 1 Fm ලස්සන මල් දහසක් අතරෙන් Bbm Fm ඔබගේ දසුන පෙනෙයි Fm කුංකුම චන්දන සුවඳ මැදින් Bbm Fm ඔබගේ සුවඳ දැනෙයි Bbm Ab මා ලයේ - කුළුදුලේ C7 Fm අනන්ත හැඟුම් මැවේ// VERSE 2 Fm කල්ප ගණන් එකතුව උන් සේ Bbm Fm නිරතුරු මට වැටහේ Fm අල්පයකුදු ඔබ ලඟ නැතිනම් Bbm Fm කල්පය ලෙස තේරෙයි Bbm Ab ජීවිතේ මිහිරි බැව් C7 Fm හැඟෙන්නෙ ඔබෙන් තමයි//
එච්.ආර්.ජෝතිපාල/ඇන්ජලින් ගුණතිලක | H.R.Jothipala/Anjalin Gunathilaka

ආවා සොයා ආදරේ
Music: Sarath Dasanayaka – Its Wrong
Music By – PLA Somapala
Thanks a lot for your contribution. I’ll correct it ASAP
This is what I want from everybody else..correct me and contribute
I have done it now