Athi de athi satiyen – ඇති දේ ඇති සැටියෙන්
Key: Ab Major | Beat: 6/8
With Lyrics
INTRO/INTER |Ab | - | - | - | |Ab7|Db |Eb | - | |Eb |Eb7| - |Ab | CHORUS Ab Eb ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු Eb Db Ab ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු// Fm E+ C7 Db පොළවේ මිහි සයනේ ගොඩ නැගු මිනිස්සු Db Eb Eb7 Ab කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සු VERSE 1 Ab Eb පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ Eb Db Ab දහමේ ගුණ පත් ඉරු තුළ නිදන යාමයේ// Fm E+ C7 Db ඉදහිට හෝ සපැමිණ සිත් සතන් සැනැස්සූ Db Eb Eb7 Ab කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සු Back To Chorus VERSE 2 Ab Eb Ab Eb ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුනු කාලයේ දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ// Fm E+ C7 Db සෙත් කවි සේ ළඟ සිට සිත් සතන් සැනැස්සු Db Eb Eb7 Ab කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සු Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Ab | - | - | - | |Ab7|Db |Eb | - | |Eb |Eb7| - |Ab | CHORUS & VERSE ||Ab | - | - |Eb | |Eb | - |Db |Ab || |Fm |E+ |C7 |Db | |Db |Eb |Eb7|Ab | Back To Chorus
Your comments will keep me going