Atha Wanniye | ඈත වන්නියේ
Key: G minor | Beat: 6/8
With Lyrics
INTRO/INTER |Dsus4|Gm|Dsus4|Gm| | F | - | - | - | |Dsus4| - | - | - | |Dsus4| - | - | - | |Dsus4|Gm | F |Gm | CHORUS Gm ඈත වන්නියේ ගුරු ගෙයි පාර අසා F Bb F Gm නුඹෙ ඉසව්වට එන්නට හිතෙයි ළමා Gm සාර සියක් දොම්නස් මැද දෝර ගලා F Bb F Gm ඔය උණුහුම මට දැනුණේ දෝස නසා VERSE 1 Dsus4 Gm Bb රේණු සුවඳ අහසට බොඳවී යා නම් Dsus4 D සීත හිමේ මල් නො පිපී පරවීයන් F Gm කීරි ගැහෙන හිත තිස්සෙම කකියයි නම් D Eb Gm මූණ නුඹේ නොදැක කෝම වෑවෙන්නෙම් Back To Chorus VERSE 2 Dsus4 Gm Bb හීන් හඳට තරුවක් වත් නැති වේ නම් Dsus4 D රෑ පුරාම ඇයි ඇහැරී සැඟවීයන් F Gm පුර පෝයට මං එනතුරු ඉවසාපන් D Eb Gm රෑ නාඬා නිදි හීනෙට ඉඩ දීපන් Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER |Dsus4|Gm|Dsus4|Gm| | F | - | - | - | |Dsus4| - | - | - | |Dsus4| - | - | - | |Dsus4|Gm | F |Gm | CHORUS ||Gm | - | - | - | | F |Bb | F |Gm || VERSE |Dsus4|Gm|Bb | - | |Dsus4| -| D | - | | F | - | - |Gm | | D |Eb |Gm | - | Back To Chorus[the_ad id=’6203′]
නිරන්ජලා සරෝජිනී|අබේවර්ධන බාලසූරිය/Niranjala Sarojini|Abeywardhana Balasooriya

Your comments will keep me going