Atha sithijaye – ඈත සිතිජයේ
Key: A minor | Beat: 4/4
With Lyrics
INTRO |Am | - | - | - | |Am | - | D | - | | G | - |Am | - | |Am | - | - | - | CHORUS Am G C Am G ඈත සිතිජයේ හැඩට රුවින් දිලෙන් තරුව ඔබ නම් G Em G G|Am D Am මේඝ වලා සලු පට අතරින් මම ඔබ වෙත එන්නම් Am G C Am G මෑත තුෂරා බිඳු අතරේ පිපුනු කුසුම ඔබ නම් G Em G G|Am D Am සඳ මඩලේ සඳ කුමරියනේ මම ඔබ සුරකින්නම් INTER |Am | - | - | - | |Am | - | D | - | | G | - |Am | - | | F | - | E | - | | A | - | VERSE 1 A G A G ඉරට මුවාවෙන් සඳට මුවාවෙන් අපි ඉමු පිලි සදරේ A G A G Am රන් දෝලාවෙන් කැදවා යමි මං කුමරිය ඔබ මගේ Back To Chorus VERSE 2 A G A G සඳලු තලාවේ මුනින් තලාවී කඳුලැල් පිරුණු නෙතින් A G A G Am සමුගන්නම් මම කුමරියෙ ඔබගෙන් ආයෙත් දකිනු රිසින් Back To Chorus
For Bar Chord Lovers
INTRO |Am | - | - | - | |Am | - | D | - | | G | - |Am | - | |Am | - | - | - | CHORUS ||Am | - | - | G | | C | - |Am | - | |Am | - | - | - | | G | - | - | - | | G | - |Em | - | | G | - | - |Am | |Am | - | D | - | |Am | - | - | - || INTER |Am | - | - | - | |Am | - | D | - | | G | - |Am | - | | F | - | E | - | | A | - | VERSE | A | - | - | - | | G | - | - | A | | A | - | - | - | | G | - | - | - | | A | - | - | - | | G | - | - | - | | A | - | G | - | |Am | - | - | - | Back To Chorus
ෂර්ලි වෛජයන්ත/Shirley Wijayantha



Your comments will keep me going