
- Atha Ran Viman – ඈත රන් විමන්
- Artist: Priya Sooriyasena
- Lyrics:Shelton Weerathne
- Music: Clarence Wijewardhana
- Cut & Paste Transpose
Atha Ran Viman | ඈත රන් විමන්
A major
| A |F#m| D | E |( Guitar strum) INTRO / INTER | A |F#m| D | - | D | E | - | | A |F#m| D | E | CHORUS A F#m D E ඈත රන් විමන් දොරින් පාට සේලයෙන් සැදී// A F#m D E මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා A F#m D E හහ හා හහ හා හහ හා හ හා... VERSE 1 A F#m D E මේ ලොවින් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්// A F#m D E මුදු නීල පීත ලෝහිත පෑ ඈත දිලෙනවා. A F#m D E හහ හා හහ හා හහ හා හ හා CHORUS 2 A F#m D E රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී..// A F#m D E අද රෑට අද රෑට අද රෑට දිලෙනවා... A F#m D E හහ හා හහ හා හහ හා හ හා VERSE 2 A F#m D E ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී A F#m D E ඔබ කීව පෙම් කතා ඇසුරෙන් ගීත මැවෙනවා A F#m D E හහ හා හහ හා හහ හා හ හා

Your comments will keep me going