Dileepa Podi Puthu | දිලීප පොඩි පුතූ
Key: D major | Beat: 4/4
Guitar ad lib INTRO / INTER |G |- |D |- |G |- |D | -| |Em|- |A |A7|D |- | CHORUS D G දිලීප පොඩි පුතූ සනීපයට නිදි D A මවගේ උකුල් යහනේ G D Em කුමාරයාණෙනි මගේ කිරුළ හිමි A A7 D ජීවන රජ දහනේ VERSE 1 D G මහද විමානයෙ තැන්පත් කල ලේ D D7 බිඳුවක් අඩුව ඇතේ G D Em A එය සඟවාගෙන බිලිඳු වෙසින් ආ A A7 D වස්තුව ඔබය පුතේ VERSE 2 D G පරවි දෙපා වැනි සුලලිත කෝමල D D7 සුමුදු ටිකිරි දෑතේ G D Em A පුතු මිට මොලවන් සඟවා ගෙන ඇත A A7 D මා නොලියුව ගීතේ
ක්ලැරන්ස් විජේවර්ධන | Clarence Wijewardhana

Dear Harsha
it’s very helpful to have as a beginner
a Thanks a lot
Ajith (UK)
Glad I could help
Dear Sir,
The chords given for the songs are very clear. Keep it up. The valuable time that you devote is appreciated.
A Follower
it was a great help to practice songs for free. thanks a lot!!