Atha Atha chandra – ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ
Key: A minor Beat: 6/8
With Lyrics
INTRO/INTER ||Am | - | - |E7 | |E7 | - | - |Am || || C | - |Am | - | | C | - |Am | - || | A | - |<-Inter> CHORUS Am G Am ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ Am G E පාට පාට තාරකා පෙළේ F Am පුංචි පුංචි මල් සිනා මලේ Am G Am සැංගුවාද ආදරේ අපේ E7 Am සැංගුවාද ආදරේ අපේ VERSE 1 A D අඩවන් වූ නිල් දෑසේ කී රහසේ G D A වත කමලේ සිරියාවයි මදහාසේ// B E සිත් සපුරා දුටු සිහිනේ පෙර යාමේ C G E7 Am එළිවෙන්නේ කවදාදැයි සංකාවේ Back To Chorus VERSE 2 A D පෙර කාලේ දොළ ලන්දේ සැංගීලා G D A අත් පටලා කවි සිංදූ කී ලීලා// B E සිහිවේදෝ මන බැන්දූ ඒ කාලේ C G E7 Am ඔබ හින්දා දුක් කඳුලේ තනි වීලා Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER ||Am | - | - |E7 | |E7 | - | - |Am || || C | - |Am | - | | C | - |Am | - || | A | - |<-Inter> CHORUS |Am | G |Am | - | |Am | G | E | - | | F | - |Am | - | |Am | G |Am | - | |E7 | - |Am | - | VERSE || A | - | D | - | | G | - | D | A || | B | - | E | - | | C | G |E7 |Am | Back To Chorus
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි/Chandrasena Hettiarachchi



Your comments will keep me going