Asuweda Kaurun Ho | ඇසුවේද කවුරුන්
Key: F major | Beat: 4/4
With Lyrics
INTRO | F | - |Dm | - | | F | - |Dm | - | |Gm | - | - | G | | F | - |Dm | + | | F | + | CHORUS F Dm F ඇසුවේද කවුරුන් හෝ නුඹෙන් Dm C G F හැඬුවේ ඇයි ද ප්‍රේමේ නමින් F Dm F විමසා නැතිද කිසිදා ඔබත් Dm C F කඳුලින් තුරන්වූ ප්‍රේමයක් INTER |Dm | - | - | - | | C | - | - | - | | F | - | - | - | | C | G | F | - | |Dm | - | F | - | VERSE 1 C F සතුටේ උපත කඳුලයි සදා Dm C F හද වේදනා දෝතින් ගෙනා// Am F C Dm පවනේ සිසිල සුසුමයි සිතේ C F පෙම් ප්‍රාර්ථනා විදදා ගෙනා Back To Chorus VERSE 2 C F පිපි මල් මතින් පියමන් කලෝ Dm C F දිනුවේද කවදා ප්‍රේමයෙන්// Am F C Dm විදි වේදනා සතුටින් දරා C F පැරදී ගියේ කවුදෝ එයින් Back To Chorus
For Bar Chord Lovers
INTRO | F | - |Dm | - | | F | - |Dm | - | |Gm | - | - | G | | F | - |Dm | + | | F | + | CHORUS | F |Dm | F | - | |Dm | C | G | F | | F |Dm | F | - | |Dm | C | F | - | INTER |Dm | - | - | - | | C | - | - | - | | F | - | - | - | | C | G | F | - | |Dm | - | F | - | VERSE | C | - | F | - | |Dm | C | F | - | | F | - | C | - | | F | - |Dm | C | | F | - |Am | F | | C |Dm | C | - | | F | - | Back To Chorus
සුනිල් එදිරිසිංහ/Sunil Edirisinhge

Your comments will keep me going