Asurin Mideela | ඇසුරෙන් මිදීලා
Key: A Major | Beat: 4/4
With Lyrics
INTRO | A | E | - | D | | D |Bm |G-/D/A/D| A | CHORUS A D A E ඇසුරෙන් මිදී..ලා ඔබගේ ලොවෙහී E D E A සැඟවී හිඳිම් මා වෙන් වී මෙසේ A D A E නොමැකී තියේනම් ඔබගේ සිතේහී E D E A මගෙ ආදරේ මා යළි එන තුරා VERSE 1 A D රැකවල් සදාලා සීමා මවාලා A E වෙන් වේවිදෝ ආදරේ A D Cdim දෙසිතේ කතා වී දළු ලා වැඩී යාවී A E A රහසේම ඒ ආදරේ Back To Chorus VERSE 2 A D කඳුලැල් නිවාලා දෑසින් සිනාසී A E සැඟවී ඉමු මේ ලෙසේ A D Cdim කවදාක හෝ මා එනතුරු ඔබේ දෑසේ A E A සඟවා තබා ආදරේ Back To Chorus
For Bar Chord Lovers
INTRO | A | E | - | D | | D |Bm |G-/D/A/D| A | CHORUS | A |D/A| A | E | | E | D | E | A | | A |D/A| A | E | | E | D | E | A | VERSE | A | - | - | D | | A | - | E | - | | A | - | D |Cdim| | A | E | A | A | Back To Chorus

Your comments will keep me going