Ashoka Mala | අශෝක මාලා
Key: Ab major | Beat: 2/4
With Lyrics
INTRO/INTER | + |Ab | - |Eb | |Db |Eb |Eb7|Ab | |Ab | - |Db |Bbm| |Ab/Eb|Db/Ab| |Ab |Fm | Ab |Eb | |Db |Ab |Bbm/Eb|Ab | CHORUS Ab Eb Db Ab අශෝක මාලා මමයි ස්වාමිනී Ab Db Eb අශෝක මල් වනයේ Eb Ab රනේ රුවට රූ සපුව දිලෙන මුත් Bbm Eb7 මා චණ්ඩාලියකී Gb Db Ab මා...චණ්ඩාලියකී VERSE 1 Ab Eb නොලැබෙන පෙමකට හඬා පලක් නෑ. Eb Bbm Eb7 Ab එපා රජුණි මට රාජ සුවේ// Ab Fm Bbm Ab තල් අතු මැදුරයි..මේ වන අරණයි.. Eb Db Gb Ab අපට අගේ අපෙ..හීන කුලේ Back To Chorus VERSE 2 Ab Eb රජකුල පෙළපත එයින් කමක් නෑ.. Eb Bbm Eb7 Ab එන්න එපා..අතු පැලට මඟේ// Ab Fm Bbm Ab ඈතින් දිදුලන හඳට වඩා මට.. Eb Db Gb Ab ලඟ ඉන්නා ඝණඳුරයි අගේ Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | + |Ab | - |Eb | |Db |Eb |Eb7|Ab | |Ab | - |Db |Bbm| |Ab/Eb|Db/Ab| |Ab |Fm | Ab |Eb | |Db |Ab |Bbm/Eb|Ab | CHORUS |Ab | - |Eb |Db/Ab| |Ab |Db |Eb | - | |Eb | - |Ab | - | |Bbm|Eb7| - | - | |Gb |Db |Ab | - | VERSE |Ab | - | - |Eb | |Eb |Bbm|Eb7|Ab | |Ab | - |Ab | - | |Ab |Eb | - |Bbm| |Eb7|Ab |Ab |Fm | |Bbm|Ab |Eb |Db | |Gb |Ab | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going