Ashoka Mal Mala | අසෝක මල් මාල
Key: C major | Beat: 6/8
With Lyrics
INTRO || C |G7 | - | C || CHORUS C G C|C7 අසෝක මල් මාල නෙළාලා F C|C7 අසෝක මල් උයනට වැදිලා F C සෝක නිවන ගීත ගයාලා C G7 C ඔබ කවුරුද කියන්න මාලා // INTER || C | - |G7 | - | |G7 | - | C | - || VERSE 1 C බලන්න ලක්ෂනයි F C වනයේ පිපුණ මලට දෙවෙනි නෑ වගෙයි F C සුරංගනාවියක්ද මේ C කියන්න ආදරී F C කවුද මෙ ඔබ තනිව වනේ ගී ගයා C G7 C ප්‍රීති වෙලා ප්‍රීති වෙලා VERSE 2 Back To Chorus VERSE 2 C ඔබේ දුගී පැලේ F C සතුට සැපත මිහිරි සුවය ඇත ළදේ F C නැතේ ම රාජ මංදිරේ.. C නොයන්න ආදරී F C ප්‍රේමණීය පෙම්වතෙක් දුකේ තියා C G7 C එපා එපා රජ සැපා Back To Chorus VERSE 3 C F C ලියාවි සිංහලේ ඉතිහාසේ අපගෙ පෙම් කතන්දරේ F C උනොත් මගේ ප්‍රියම්බරී C F C අසෝක මාලියේ සාලි කුමරු මම වෙමි ත්‍රී සිංහලේ C G7 C මනාලියේ මනාලියේ Back To Chorus
For Bar Chord Lovers
INTRO || C |G7 | - | C || CHORUS | C | G | C |C7 | | F | - | C |C7 | | F | - | C | - | | C |G7 | C | - | INTER || C | - |G7 | - | |G7 | - | C | - || VERSE | C | - | F | - | | C | - | F | - | | C | - | C | - | | F | - | C | - | | C |G7 | - | C | Back To Chorus
එම්.එස්.ප්‍රනාන්දු/M.S.Fernando



Good ?your court ????
????
Hi Harsha, I really appreciate your work. I’ve been using this for practicing songs. Please keep improving it so we can save the necessary playlists, backing tracks, etc. Like the song book app. All the best. Ruwan.