
- Artist: Greshan Ananda, H.R.Jothipala
- Lyrics: Hemasiri Halpita
- Music: Sarath De Alwis
- Movie: Obatai Priye Adare
- Cut & Paste Transpose
Ashawe Ashawe | ආශාවේ ආශාවේ
Key:Eb major | Beat: 6/8
INTRO |Eb| + | + | + | x3 |Eb| Ab| Eb|Bb/Eb| |Eb| - | - | - | CHORUS Eb ආශාවේ ආශාවේ පායා රෑ සිහින මායාවේ සේයා Eb Ab දෑසේ සිනා හද සීතල මේ සිත Bb Eb මී පැණි දේ මට තව ළං වෙලා C# Eb මේ යාමේ...හෝ හෝ හෝ C# Eb C# Eb හෝ හෝ හෝ හෝ හෝ හෝ... Eb ආශාවේ ආශාවේ පායා පා වේවී පා වේවී සේයා Eb Ab ප්‍රේමේ අමා රස වෑහෙන මීවිත Bb Eb මා දෙතොලේ ඇත මට ළං වෙලා C# Eb මේ යාමේ...හෝ හෝ හෝ C# Eb C# Eb හෝ හෝ හෝ හෝ හෝ හෝ... INTER | + | + | + | + | || Eb|C# |Eb | - || |Bb | - | - | - | | Eb|C# |Eb | - | | + | + | + | + | ||Eb | - | - | - || ||Bb | - | Eb| - || ||Ab | - |C# |Eb || |Eb | - | - | - | VERSE 1 Eb මා ඔබ හා අද යාළු වෙලා ඒ සතුටේ සිත මෝදු වෙලා Ab Bb Eb මා සනසාලා මා සතපාලා වෑහීලා හද ආරාධනා... Eb සීගිරියේ බිතු රූ විලසේ මා මිතුරේ අපි යාළු වෙලා Ab Bb Eb ජීවිතයේදී මේ භවයේදී පෑහීලා අපි ප්‍රේමේ රසේ... Eb C# Ab සඳ පාන ලෙසට මේ හිරු තාප මිහි තලේ Ab Eb C# Eb ඇති දාට හිතට ආදර සරණා හෝ C# Eb C# Eb හෝ හෝ හෝ හෝ හෝ හෝ... හෝ හෝ හෝ... VERSE 2 Eb ජීවිතයේ රස හා බැඳුණේ ආදරයේ මුව ගෑ කොතැනේ Ab Bb Eb සාගරයේදී යා වෙමු පෑහී ආසාවේ අපි ආදරයේ Eb ලෝකය මේ සැදුණේ තැනුනේ ප්‍රේම දයා සෙනෙහේ මතිනේ Ab Bb Eb යාළුවනේ මේ මා හද යා වූ ආසාවේ මන ආදරයේ Eb C# Ab බැඳි දාට පෙම් ලොවේ කුළ බේද ලෝකයේ Ab Eb C# Eb සිදු වූවෙ කොහෙද නෑ කිසි සරණා හෝ C# Eb C# Eb හෝ හෝ හෝ හෝ හෝ හෝ... හෝ හෝ හෝ...
එච්.ආර්.ජෝතිපාල/ග්‍රේෂන් ආනන්ද | H.R.Jotjipala/Greshan Ananda

Your comments will keep me going