Asha Nirasha Mawu | ආශා නිරාශා මැවූ
Key: E minor | Beat: 6/8
With Lyrics
INTRO |Em | + | D | + | |Em | - | B | - | | B | - |Em | - | | G |D/Em| CHORUS Em G Am B B7 Em ආශා නිරාශා මැවූ ඈ ස්වප්න මායාවකී Em Am C D ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල් C C/D Em මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි // INTER |Em | - | D | - | | C | - |Em | - | |Em | + | D | + | |D/C| G/D| G |Em | VERSE 1 Em G Am|C දවාලන්න පෙම්මාරුතේ Em G Em ඇයයි ළංව ඉන්නේ සිතේ Em G Am|C නිවාලන්න දුක් ජීවිතේ Em G Em ඇයයි නිල්ල මල් මාවතේ Am Em D C C/D Em දිවා රැයේ මා ළඟයි මගේ අරුම පෙම් අංගනා VERSE 2 Em G Am|C නෙතේ හැංගි හැංගී හිඳී Em G Em සිතේ ස්වර්ණ යහනේ නිදී Em G Am|C මුවේ මන්දහාසේ දිදී Em G Em මගේ නින්ද ආයේ බිදී Am Em D C C/D Em දිවා රැයේ මා ළඟයි මගේ අරුම පෙම් අංගනා
For Bar Chord Lovers
[the_ad id=’5764′]INTRO |Em | + | D | + | |Em | - | B | - | | B | - |Em | - | | G |D/Em| CHORUS |Em | G |Am | - | | B |B7 |Em | - | |Em |Am | C | D | | C |C/D|Em | - | INTER |Em | - | D | - | | C | - |Em | - | |Em | + | D | + | |D/C| G/D| G |Em | VERSE |Em | G |Am | C | |Em | G |Em | - | |Em | G |Am | C | |Em | G |Em | - | |Em |Am | C | D | |Am |Em | D | + | | C |C/D|Em | - |
වික්ටර් රත්නායක/Victor Rathnayaka

Kudos to Dinesh Joseph for providing the lyricist and musician info