Asata Asuwana | ඇසට අසුවන
Key: F Major | Beat: 4/4
With Lyrics
INTRO/INTER | F | - |Bb | - | | F |Eb | F | - | | F | - | - | - | | F | - | - | - | |Cm | F |F7 | F | CHORUS F Cm Eb F ඇසට අසුවන මායිමේ F Cm Eb F බඹර සැණකෙළි මල් විලේ Gm F Eb ලසෝ ලැව් ගිනි ඇව්ලුනා සිත Cm F Eb F ඔබ මගෙන් වෙන් වූ දිනේ VERSE 1 F Eb සියපතක් මත විසුල පිණි කැට Cm F Cm F සැඩ සුළං වැද සර සරින් හෙත// F F7 Bb මගෙන් රිදවුම් දෙවුණු මොහොතක Eb Cm F ඔබේ වත මට නැගෙයි සිහියට Back To Chorus VERSE 2 F Eb සතර අත පෙති විහිද විකසිත Cm F Cm F මලේ මල් මී මමණයුරු දැක// F F7 Bb ඔබේ ලවනත සැදුන මීවිත Eb Cm F මත් කලා මතකයි මගේ සිත Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER | F | - |Bb | - | | F |Eb | F | - | | F | - | - | - | | F | - | - | - | |Cm | F |F7 | F | CHORUS || F |Cm |Eb | F || |Gm | - | F |Eb | |Cm | F |Eb | F | VERSE || F | - |Eb | - | |Cm | F |Cm | F || | F |F7 |Bb | - | |Eb | - |Cm | F | Back To Chorus[the_ad id=’6203′]
Srimantha says
Niyamai apita oni mewa
Harsha Jayamanne says
Glad you like it