Asa Randuna | ඇස රැඳුන රැඳුන
G minor
INTRO / INTER |Gm |Cm | |D |DBb|Bb |D | |Gm |Cm |Bb |Gm | CHORUS Gm Eb Gm D ඇස රැඳුන රැඳුන තැන් වල මුව මඬල හිනැහුණා Gm Bb D Gm ඔබ මතක නැති කරන්නට මට මතක නැති උනා// VERSE 1 Gm D Gm දුක් පැදුර දිගැර අලසව ඇත හද ගිමන් හලේ G Bb D Gm නින්දකට නොවැටී තැවි තැවි මුළු රැය පහන් කළේ VERSE 2 Gm D Gm රෑ කවුද හෙමින් එළැඹී මගෙ කණට මුව තියා G Bb D Gm මින්දදගේ දුන්නෙ මල් හී පහකැයි කියා ගියා VERSE 3 Gm D Gm වැසු විමන් පියන් පියවා රඳවන්න මට හිතයි G Bb D Gm උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටි හිතයි
Sucharitha says
Good work bos ..,thanks….
Harsha Jayamanne says
??