Araliya Landata | අරලිය ලන්දට
Key: A minor | Beat: 2/4
INTRO/INTER |Am | G |Am | G |Am | G |Am | - | |Am | G | G | Am|Am | G |Ebsus|Am | |Am | G |Am |Am | CHORUS Am G Am G Am අරලිය ලන්දට සඳ පායන කොට Am G Am G Am තුරුලිය මල් වට බඹරු බමන විට Am G Am G Am සිව් සිය සිය දහසට ඇඟිලි ගණිනා මට D Am ඔබ ගැන සිහිවෙනවා එතකොට G Am ගී පද ලියැවෙනවා VERSE 1 D Am රඹවන් හේනේ කරල් පැසෙන කොට Am අඹ මල් ගානේ D Am ගිරව් හඬන විට දොඹ තුරු මානේ Am සෙවන දකින මට D Am ඔබ ගැන සිහිවෙනවා එතකොට G Am සි ති විලි ඉගිලෙනවා VERSE 2 D Am දඬුවැල් බෑ මී සුවඳ දැනෙන කොට Am පඬුවන් අහසේ D Am තරු පායන විට හැඬුමට නොහැකිව Am දෙඇස වසන මට D Am ඔබ ගැන සිහිවෙනවා එතකොට G Am සිහිනය උපදිනවා
නන්දා මාලනී | Nanda Malani

Please find chords on Karakara bandina daa by Rashmi Sangeetha
Great work and hats off for your hard work !!