Aradhanawan Ayachanawan – ආරාධනාවන් ආයාචනාවන්
Key: A minor | Beat: 4/4
With Lyrics
INTRO/INTER |Am | - | - | - | | G | - | - | - | |Em | F |Em | F | |Am/G|C/F|F/G|Am/E| CHORUS Am ආරාධනාවන් ආයාචනාවන් Am G Am පිළිගන්නවා නම් මාගේ සිතේ Am C G නොලසා කියන්නම් දෙසවන් යොමයි නම් C F Am මා ආදරේ// VERSE 1 Am ගිළිහී ගියාදෙන් කුසුමක් විලාසෙන් Am Dm G Am පිපි මල් විලේ සුවඳක් ලෙසින්// Am C G හිමි වේදනාවන් සිත් හි රඳන්නම් C F Am මා ආදරේ Back To Chorus VERSE 2 Am සඳ තාරකාවන් සැංගී සිනාසෙයි Am Dm G Am සරදම් ලෙසින් දෝ මටදැයි සිතේ// Am C G හිමි වේදනාවන් සිත්හි රඳන්නම් C F Am නොසිතූ ලෙසින් Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Am | - | - | - | | G | - | - | - | |Em | F |Em | F | |Am/G|C/F|F/G|Am/E| CHORUS |Am | - | |Am | - | - | - | |Am | - | - | - | | G | - | - | - | |Am | - | - | - | | C | - | - | - | | G | - | C | F | |Am | - | VERSE ||Am | - | |Am | - | - | - | |Am | - | - | - | |Dm | - | G | - | |Am | -||Am | - | | C | - | - | - | | G | - | C | F | |Am | - | Back To Chorus
ෂර්ලි වෛජයන්ත/Shirley Wijayantha



Your comments will keep me going