
- Aradhana – ආරාධනා
- Artist: W.D.Amaradewa
- Music: Rohana Weerasinghe
- Posted by:
Aradhana | ආරාධනා
G major
INTRO |G …….Em……Am……G| G Am G ආරාධනා……. ආරාධනා | G |Am | G |Am | | G |Am | G |Em | | G |Em | CHORUS G G7 C ජීවිතයේ තනි මංසල අතරමං වෙලා G7 C G හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා G Bm Am D D7 G අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න C Am D G ආරාධනා ආරාධනා INTER 1 | G |Em | G | - | | D | - | G | - | |Am | - | - | - | | G | - | - | - | VERSE 1 G G7 G නෙලූ සුපෙම් කැටයම් හද පවුරැ තලාවේ G Em C Am G මැකී ගියාදෝ……………කාලයේ වෙරළේ C G C G ජීවිතයේ දිගු ගමනින් අනාත වූ දා D G සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා C Am D G ආරාධනා ආරාධනා INTER 1 | G | - |Am | - | | G | - | - | - | | G | + |Am | + | |Am | D | G | - | VERSE 2 G G7 G එදා සිඟිති කිරි සුවඳින් යුග දිවි අරණේ G Em C Am G ඔබේ උණුසුමේ………………….යළිදු උපන්නෙම් C G C G බිඳුණු එවන් රජ දහනින් සමු ගෙන යනදා D G ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා C Am D G ආරාධනා ආරාධනා

Brilliantly done Harsha. An invaluable resource for all lovers of Sinhala music. Your effort is highly appreciated.
Thanks Udara. You just gave me a reason to keep on working in this
Great job
Thanks Dinetb
Good job.
Please we wont oll warsas
Great job.
Thbaks
This is a great piece of craftmanship to enrich sinhala musical culture. We need more of these and Dear Harsha please ENRICH your work.
May you be happy and live longer
Thank you very much for the kind word . It’s hard work to find time nowadays because of my busy life. But will keep on adding songs