Api Okkoma Rajawaru | අපි ඔක්කොම රජවරු
Key: G major | Beat: 2/4
With Lyrics
INTRO | G | - | G | C | | G | - | G | C | |G/D|C/D| D | G | CHORUS G අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ D C G තුන් සිංහලයම නෑදෑයෝ G D G අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු G Am D G තුන් සිංහලයම දූ දරුවෝ G D7 G තුන් සිංහලයම දූ දරුවෝ INTER | G | - | C |Am | | G | D | G | - | | G |Am | G | - | VERSE 1 G ජය දද බන්දා හහා හා හා G සිරිදුව කැන්දා හහා හා හා G ජය දද බන්දා සිරිදුව කැන්දා C G රුපු සෙන් ඔද තෙද සින්දා C හද අරවින්දා හහා හා හා C කර සිරි නන්දා හහා හා හා C G හද අරවින්දා කර සිරි නන්දා C G D පර ගැති සිත ගත බින්දා G D7 G පර ගැති සිත ගත බින්දා VERSE 2 G හිස මල් පිපුණා හා හා හා G හසරැල් නැගුනා හා හා හා G හිස මල් පිපුණා හසරැල් නැගුනා C G හද සෝ ගිනි දැල් නිවුනා C නෙතු කැන් දිලුනා හා හා හා C සිතු වැල් බැඳුනා හා හා හා C G නෙතු කැන් දිලුනා සිතු වැල් බැඳුනා C G D G D7 G ජය මංගල ගී ගැයුනා ජය මංගල ගී ගැයුනා
For Bar Chord Lovers
[the_ad id=’5764′]INTRO | G | - | G | C | | G | - | G | C | |G/D|C/D| D | G | CHORUS | G | - | - | - | | D | - | C | G | | G | - | D | G | | G |Am | D | G | | G | - |D7 | G | INTER 1 | G | - | C |Am | | G | D | G | - | | G |Am | G | - | VERSE | G | - | - | - | | G | - | - | - | | G | - | - | - | | C | - | G | - | | C | - | - | - | | C | - | - | - | | C | - | - | G | | C | G | D | - | | G |D7 |G/C| G |
Your comments will keep me going