Api Kawuruda – අපි කවුරුද
Key: A major | Beat: 4/4
With Lyrics
INTRO |Asus2|- | - | - |x3 VERSE 1 Asus2 සී සී කඩ විසිරුණු සිතිවිලි Asus2 E Asus2 දිය බුබුලේ නලියන පෙණ කැටි වා..ගේ..නැතිවැ Asus2 හුදකලාවෙ තනිවී සිටියම... Asus2 E Asus2 සිහින ආකරේකට වැටුනා වගේ...නිමක් නෑ CHORUS D Bm මොහොතින් මොහොතට ගෙවෙනා කාලය.. D Bm|-|E7 දැනෙනවා කාටත් එක විදියට.. A E ගිනියම් ඉර....සඳ සිසිලස.... D E A අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද... A E ගී ඇති ලොව...සිතුවම් කල... D E A අතරේ අහනව බලනවා මේ අපි කවුරුද... VERSE 2 Asus2 ඉර බැස යන ගොම්මන් යාමේ.. Asus2 E Asus2 තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ..හෝ... Asus2 ගලා හැලෙන රිද්මේ නැහැවී... Asus2 E Asus2 ඇදි යන්නෙ ඈතින් ඈතට පාවී..සුලග සේ.. Back To Chorus INTER || A | - | - | - | |F#m| - | - | - | | D | - | - | - | | E | - |E7 | - ||
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO |Asus2|- | - | - |x3 VERSE ||Asus2|- | - |- | |Asus2|- | - |- | | E | - | - | - | |Asus2|- | - |- || VERSE | D | - | - | - | |Bm | - | - | - | | D | - | - | - | |Bm | - |E7 | - | || A | - | - | - | | E | - | - | - | | D | - | E | - | | A | - | - | - || INTER || A | - | - | - | |F#m| - | - | - | | D | - | - | - | | E | - |E7 | - || Back To Chorus[the_ad id=’6203′]
වායෝ/Wayo

Great site. Well mange and done. Songs with chords and remind chords at the same time. No one Sinhala song with chords in Sri Lanka. Good luck and keep up the good work.
Thanks Ranga
Thank you! Great work!
????