Api kawuruda – අපි කවුරුද
Key: A Major | Beat: 4/4
With Lyrics
INTRO | A | - | - | - | |Asus2| - | - | - |x2 VERSE 1 A සී සී කඩ විසිරුණු හිතුවිලි A E A දිය බුබුලේ නලියන පෙණ කැටි වාගේ.. නැතිවැ A හුදකලාවෙ තනිවී හිටියම A E A සිහින ආකරේක වැටුනා වගේ… නිමක් නෑ D Bm Bm/A මොහොතින් මොහොතට ගෙවෙනා කාලය D Bm E දැනෙනවා කාටත් එක විදිහට.. CHORUS A E ගිනියම් ඉර…. සඳ සිසිලස D E A අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද A E ගීයකි ලොව… සිතුවම් කල D E A අතරේ අහනව බලනවා මේ අපි කවුරුද INTER 1 |Asus2| - | - | - | VERSE 2 A ඉර බැස යන ගොම්මන් යාමේ A E A තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ..හෝ වො වෝ A ගලා හැලෙන රිද්මේ නැහැවී A E A ඇදි යන්නෙ ඈතින් ඈතට පාවී.. සුලග සේ.. D Bm Bm/A මොහොතින් මොහොතට ගෙවෙනා කාලය D Bm E දැනෙනවා කාටත් එක විදිහට.. Back To Chorus INTER 2 | A | - | - | - | |F#m| - | - | - | | D | - | - | - | | E | - | - | - | Back To Chorus
For Bar Chord Lovers
INTRO | A | - | - | - | |Asus2| - | - | - |x2 VERSE || A | - | - | - | | A | - | - | - | | E | - | - | - | | A | - | - | - || | D | - | - | - | |Bm | - | - |Bm/A| | D | - | - | - | |Bm | - | E | + | CHORUS || A | - | - | - | | E | - | - | - | | D | - | E | - | | A | - | - | - || INTER 1 |Asus2| - | - | - | INTER 2 | A | - | - | - | |F#m| - | - | - | | D | - | - | - | | E | - | - | - | Back To Chorus
Your comments will keep me going