Api Denna Pokunai | අපි දෙන්නා පොකුණයි
Key: Key: D minor | Beat: 2/4
INTRO | Dm | - | C | - | | Bb | - |Dm/C |Bb/A | | Dm | - | F | - | |Dm/C |Bb/A | Dm | A | | Dm | - | CHORUS Dm අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ.. Dm ඔබ පමණයි අප උන් සුවතැන් රසතැන් දන්නේ.. C Bb ඔබගේ සිත මා නැත හඳුනන්නේ A7 Dm වරදක් නැතුවයි පිටුපා යන්නේ.. Dm C තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි... Bb A/Dm සුභ සැන්දෑවක් වේවා INTER ||Dm |Ddim|Dm|Ddim || |Am |Adim|Am|Adim | ||Dm | - |- |- || VERSE 1 Dm වැලි අහුර කන්දක් කියාලා Dm දිය බඳුන ඟඟකැයි සිතාලා C මල් අත්තෙ කටුවක් සොයාලා Bb A Dm/A/Dm ලත වෙන්න සිදුවෙයි කිපීලා VERSE 2 Dm සඳ මඬල සා ලපය ඇතිදෝ Dm මද දිගට සම සමව ඇතිදෝ C මෙය ඔබට තෝරන්න බැරිදෝ Bb A Dm/A/Dm අප දෙන්න මැද ඉන්නෙ කවුදෝ
Your comments will keep me going